Thursday, May 26, 2011

හඳ නොපෑයූ සඳ…

ඊයේ අමාවක
පෑයුවේ නෑ හඳ
මුළු රෑ පුරාවට
ඉර බලාගෙන
උන්නා ඈ දෙස…

බලා ඉන්නෙමි මම
පායයිද
අද
හඳ..

CURRENCY CONTROLER